02 - v

619 124 30
                                    

පහුවදා උදේම ජංකුක් ඇහැරුනේ තද ඔලුවෙ කැකුමක් එක්ක... හෙමින් හෙමින් ඇස් ඇරපු ජංකුක් වටපිට බැලුවේ තමන් කොහෙද ඉන්නේ කියලා හරියටම තහවුරු කර ගන්න... මොකද ඊයේ ක්ලබ් එකට ගියා විතරයි ජංකුක්ට මතක තිබ්බේ... ඔලුවත් අතින් අල්ලන් වටේටම ඔලුව කරකෝලා බලපු ජංකුක් තමන් ඉන්නේ තමන්ගෙ කාමරේ කියලා තහවුරු කර ගත්තා... ඇදෙන් නැගිටින්න හදපු ජංකුක්ට නැගිට ගන්න බැරි වුනේ තමන්ගෙ අත උඩින් දැනුනු බර නිසා.. තමන්ගෙ දකුනු අතපැත්ත බලපු ජංකුක් දැක්කේ දාඩියෙන් නැහැවිලා සුදු මැලි වෙලා වගේ නිදාගෙන ඉන ටේව... ටේව දැක්කම ජංකුක් මුලොන් පුදුම වුනත් තොල් පැලිලා මූනම සුදුමැලිවෙලා තියෙනවා දැක්කම ජංකුක් බය වුනා වගේම කලබල වුනා...

" දෙයියනේ ටේ.... "

ටේගේ නලලට අත තිබ්බ ජංකුක්ට දැනුනේ ලිපකට අත තිබ්බ වගේ හැගීමක්... ටේ යට කරන් ඉන්න අතට ටේගේ ඇගේ රස්නේ නොදැනුනේ එකම විදිහට තියන් ඉදලා අත හිරිවැටිලා තිබ්බ නිසයි... ඒත් එක්කම ජංකුක් දැක්කේ පෙරවන් ඉන්න ඩුවට් එකේ තිබ්බ පුංචි පුංචි ලේ පැල්ලම්... ඉක්මනින්ම ඩුව එක දෙන්නගෙම ඇගෙන් ජංකුක් අයින් කරද්දී ඇදෙන් නැගිට්ට ජංකුක්ගෙ කකුල් පන නැතුව බිම ඉන්දුනේ කටත් අතින් වහන්...

" නෑ... නෑ... මෙ... මේක වෙන්න බෑ... මං.... මං මොකක්ද මේ කලේ... දෙයියනේ ටේ... මෙච්චර බ්ලීඩ් වෙන්න තරම්..... ගෝඩ් නෝ... මම... මම මොනාද මේ කලේ... තමුසෙ තිරිසනෙක් වුනාද ජංකුක් මේ තරම්... ගෝඩ් නෝ... 😣"

ඔව් මුලු ඇද ඇතිරිල්ලම රතුම රතුපාටින් නැහැවිලා... ටේගේ කකුල් කලවා ලේ වලින් නැහැවිලා.. ඒ ලේ කකුල් වල කලවා වලම ගල් වෙලා... ඒ අතරෙම ටේගෙන් ඉවතට ගලා ආපු සීඩ්සුත් කලවා වල ගල් වෙලා... ඇද පුරාම ටේගේ සීඩ්ස්... ටේ හිටියේ සිදුමැලි වෙලා... ඒ නිසාම මුලු ඇග පුරාම තියෙන හයිකීස් දම්පාටින් තවත් තද පාටට පේන්න තිබ්බා... සමහර තැන් තුවාලත් වෙලා...

I'm Waiting For You ( COMPLETE  )Where stories live. Discover now