xix

665 171 1
                                    

' ඔයාව මැරි කරලා ගෙවන දෙවෙනි දවස... මට ආදරේ කරන්න ඕනේ නෑ... මං ගැන අනුකම්පා කරන්න ඕනෙත් නෑ... ඒත් ප්ලීස්... අඩුම තරමේ කෑම ටිකක් කාලා යන්න... මම දන්නව ඔයා ඔෆිස් ගියාට පස්සේ උදේට කන්නෙ නෑ කියලා.. ඔයා ඔහොම නොකා හිටියොත් අසනීප වෙයි පන.. ඔයාට වඩා ඒක දරා ගන්න අමාරු මටයි... ඔයාට රිදෙන්නේ කොච්චරක්ද ඒ වගේ සිය දහස් ගුනයකින් මට රිදෙනවා පන '



















~ එක් ස්වාමිපුරුෂයෙක් ~

I'm Waiting For You ( COMPLETE  )Where stories live. Discover now