xiii

656 164 0
                                    

' අප්පා කිව්වා එයාගේ යාලුවෙක් ගෙදර යන්න ලෑස්ති වෙන්න කියලා.. මට පුදුම හිතුනා... අපි ආවේ ඔයාලගෙ ගෙදර... මට ඔයාව දැක්කම පුදුම හිතුනා... ඔයාගෙ  අප්පා මගේ අප්පගෙ යාලුවෙක් කියලා කොහොමටවත් හිතා ගන්න මට බැරි වුනා... ඔයාගෙ අප්පා සල්ලිකාරයෙක් ඒත් මගේ අප්පා.. එහෙම නෑ.... ඔයාගේ අප්පා කියපු හැටියට අපේ අප්පව හම්බ වෙලා තියෙන්නෙ ගොඩකාලෙකින්ලු... ඔයාලගෙ අප්ප අපේ අප්පව හැමතැනම හෙව්වලු... ඇයි ඒ... මොකටද... '


















~ එක් ආදරවන්තයෙක් ~

I'm Waiting For You ( COMPLETE  )Where stories live. Discover now