xxii

692 163 1
                                    

' වෙලාව 11.52යි යි මෙච්චර පරක්කු පන.. ඊයේ වුනු දේ නිසාද.. මම තරහ නෑ... ඔයාට මට මුහුන දෙන්න බෑ වගේනම් මන් කාමරේටම වෙලා ඉන්නම්.. ඒත් මෙහෙම පරක්කු වෙන්න එපා.. මට බය හිතෙනවා... මම නගිටිද්දිත් ඔයා ගිහින්.. දැන් පරක්කුත් එක්ක.. ඔෆිස් එකට කෝල් කලාම ඔයා ගිහින් හුගක් වෙලා කිව්වා.. ඒත් තාමත් ඔයා නෑ... ඔයාට කරදරයක්ද... '





















~ එක් ස්වාමිපුරුෂයෙක් ~

I'm Waiting For You ( COMPLETE  )Where stories live. Discover now