xviii

665 170 1
                                    

' ඇයි ඔයා මා එක්ක මේ තරම් තරහා... මම මොකක්ද ඔයාට කරපු වරද පන... මගේ මුලු හදවතින්ම ඔයාට ආදරේ කරපු එකද.. අවුරුදු හයක් තනියම ම ඔයාට ආදරේ කරපු එකද... ඇයි ඔයා හිතන්නේ මම ඔයාව බැන්දෙ ඔයාගෙ සල්ලි වලට කියලා... මට සල්ලි ඕන නෑ.. සල්ලි ඕනනම් මට ඕන තරම් ක්‍රම තියෙනව සල්ලි හොයා ගන්න... අද අපේ වෙඩින් එක... මගේ හැම දේම ඔයාට දෙන්න මම බලන් හිටියේ.. ඒත් ඔයා මන් ගැන හිතන් ඉන්නෙ වැරදියට පන... කමක් නෑ මම බලන් ඉන්නව... ඔයාට මගේ ආදරේ දැනෙන දවසක් එයිනේ එතකන් මන් බලන් ඉන්නවා... '



















~ එක් ස්වාමිපුරුෂයෙක් ~

I'm Waiting For You ( COMPLETE  )Where stories live. Discover now