02.කොන්දේසි විරහිත ය..

163 23 9
                                    

පොරොන්දු තියෙන්නෙ
කැඩෙන්න
විශ්වාසය තියෙන්නෙ
බිඳෙන්න
අපි අතරෙ මේව මොකටද
හිතට වද දිදී රකින්න?
මිනිස්සු ඉගන ගන්න ඕනෙමයි
කොන්දේසි විරහිතව
ආදරේ කරන්න..



පොරොන්දු තියෙන්නෙකැඩෙන්නවිශ්වාසය තියෙන්නෙබිඳෙන්නඅපි අතරෙ මේව මොකටදහිතට වද දිදී රකින්න?මිනිස්සු ඉගන ගන්න ඕනෙමයිකොන්දේසි විරහිතව ආදරේ කරන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

















ප්‍රේමයට නොකී කවිWhere stories live. Discover now