45. අල්තීනායි

42 4 2
                                    

කඳුකරක හුලඟ විඳින
නැවුම් කිරි වල සුවඳ
බැටළු පැටියෙක් හොයන
ෆැන්ටසීමය සහන..

පථයෙන් ඉවත යා නොහෙන
දිගු දුරම දුවන සිහින
දුයිශෙනුත් මගහැරුණු තනියක
රියැලිටීමය දැහැන..

කන්දෙ සීයගෙ මිණිබිරීගෙන්
අල්තීනායි වෙනස් වෙන්නේ එහෙම..

කන්දෙ සීයගෙ මිණිබිරීගෙන්අල්තීනායි වෙනස් වෙන්නේ එහෙම

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ප්‍රේමයට නොකී කවිWhere stories live. Discover now