43. අහල බැලුවම..

45 7 6
                                    

වැහැල වැහැලම කලුවලාකුලු
අරක්ගෙන නම් අහස
බැහැල යන එක තමයි හඳකට
උරුම රැකගෙන රහස
එහෙම හඳකින් අහල බැලුවෙමි
වහලා කාලයෙ දෙඇස
ඇහැළ මලකට දැනිය නොහැකිද
කහළ මැසි තුඩු පහස?

වැහැල වැහැලම කලුවලාකුලුඅරක්ගෙන නම් අහසබැහැල යන එක තමයි හඳකටඋරුම රැකගෙන රහසඑහෙම හඳකින් අහල බැලුවෙමිවහලා කාලයෙ දෙඇසඇහැළ මලකට දැනිය නොහැකිදකහළ මැසි තුඩු පහස?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ප්‍රේමයට නොකී කවිWhere stories live. Discover now