මුදු සුමුදු කොඳ කැකුලු
ශබ්ද රස අර්ථ රස
පිරුණු කවි වැනි
ගෑනු කොහොමත්
එහෙව් බව මම දන්නවා..
එලි වැටක්වත් නැතුව
සරාගී හිත් එක්ක
කවි වගේ පිරිමිත්
කලාතුරකින් ඉන්නවා..
15. කවි වගේ පිරිමි
මුදු සුමුදු කොඳ කැකුලු
ශබ්ද රස අර්ථ රස
පිරුණු කවි වැනි
ගෑනු කොහොමත්
එහෙව් බව මම දන්නවා..
එලි වැටක්වත් නැතුව
සරාගී හිත් එක්ක
කවි වගේ පිරිමිත්
කලාතුරකින් ඉන්නවා..