08. නුවර

115 21 1
                                    

මතක ඇති ඉතිහාසයේ සිට
ලෙයින් නැහැවුණු කිණිසි ය..
රන් තොරණ් පියසි ඉදිකළ
වැඩවසම් කඳුළු ය..
ගලක් ගෙලලූ ප්‍රේමයක්
ගිල්වූ වැවක වතුර ය..
ඒ සියල්ලෙන් පසුවත්
ප්‍රේමයේ නගරය නුවර ය..


Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ප්‍රේමයට නොකී කවිWhere stories live. Discover now