11.ප්‍රේමයේ පැතිකඩ

104 20 1
                                    
මේ..
ප්‍රේමයේ පැතිකඩයන් තුනක්..
හිමිවෙලා අහිමි වුණු..
අහිමි වෙලා හිමි වුණු..

එහෙව් ප්‍රේමයකට හැකියි
මිනිහෙක්ව
ෆ්ලෝරෙන්තිනෝ වගේ
එකම හදවතකට ප්‍රේම කරන
සල්ලාලයෙක් කරන්නත්..

හීත්ක්ලීෆ් වගේ
පරම්පරාගත පලිගැනීමකට
වියරු වට්ටන්නත්..
එහෙමත් නැතිනම්,

ලන් වන්ජි වගේ
අනන්තයක් නොමැති හිස් බවක
බලාපොරොත්තු විරහිත
බලා හිඳින්නෙක් කරන්නත්..

ලන් වන්ජි වගේඅනන්තයක් නොමැති හිස් බවකබලාපොරොත්තු විරහිත බලා හිඳින්නෙක් කරන්නත්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ප්‍රේමයට නොකී කවිWhere stories live. Discover now