05. හඬ..

107 20 2
                                    

පෙර ලියූ ඇතැම් කවි

වෙනස් කළ යුතුම බව

වටහා දෙනුයේ

කාලයයි..


කාලයේ තනිකම

නිමා කළ හැකි

එකම තත්පර කටුව

ආලයයි..


ශුන්‍ය වූ හදවතක

ප්‍රේමණීයම ගැස්මන්

මවාගන්නා එක

ඔබේ ජීවන

තාලයයි.

.

මායාව කිසිවකම නොව,

ඔබේ හදවතෙහි බව

සොයාගන්නා එක

ජීවිතේ සාරයයි..


ප්‍රේමයට නොකී කවිWhere stories live. Discover now