04.හදිසි මරණය

127 23 7
                                    

මා වැඩක නියුතුව සිටියදී මළ බැවින්
ඔබ එය හදිසි මරණයකැයි
අර්ථකථනය කරනවා විනා..
මියෙන බව දැන
දිවි ගෙවූවෙකුගේ
තවත් එක්
සාමකාමී මරණයක් මිස,
සැබැවින්ම මගේ මරණයේ
හදිස්සියක් නොමැත..



මියෙන බව දැන දිවි ගෙවූවෙකුගේතවත් එක්සාමකාමී මරණයක් මිස,සැබැවින්ම මගේ මරණයේහදිස්සියක් නොමැත

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ප්‍රේමයට නොකී කවිWhere stories live. Discover now