18. නිරුවතේ නිදහස් ගීය

84 14 0
                                    

එය වින්දේ නාන බේසමේදී පමණි,
නමුත් බොහෝමයක්
දියරෙද්දකින් වෙලාගෙන තිබිණි..
එය වින්දේ  නිදියහනේ පමණි,
නමුත් බොහෝමයක්
කාකපාදෙකට යට වී තිබිණි..

සුළං රැළි සුවය විඳින
උරිස් වේදනා නොදෙන
යදම් ලූ පසු මස කපාගෙන වැදෙන
ගාංචුව මුදවමින් නිදහසේ
තන පළස මත වැතිර
මල් රොණින් මත් වෙමින
විඳගනිමි සැහැල්ලුවේ අරුත..

අහෝ නිරුවත,
මිනිසා විළි වසා ගත්තේ ගත්තේ මන්ද?

අහෝ නිරුවත, මිනිසා විළි වසා ගත්තේ ගත්තේ මන්ද?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ප්‍රේමයට නොකී කවිWhere stories live. Discover now