33. ස්ත්‍රී

73 14 3
                                    

ස්නේහයම යෝනිගත
හෝඩියක පෙකණි වැල
ඔතාගෙන උපන් ඈ
ආලවන්තම
බාසාවක් ය

"හෙට මැරේවිද දන්නවද බං"
කියද්දිත් ඒ ඇස් දෙකේ
ජීවිතේ ගෙවන්නට
ආදරේ විඳින්නට
උතුරා ගලා යන
ආසාවක් ය

"සෙනෙහේ සු මාතා
සයනේ සු වෛශ්‍යා"
සතර අත ගිගුම් දෙන
ටෙලිපතීමය
ගෝසාවක් ය

රන් තැඹිලි පියයුරක
වංකගිරි කෙලවරක
ටැටූ කළ කවියකි,
.
.
"හෘද සාක්ෂියෙන් නීතිගත"
වේ**වක් ය

"හෘද සාක්ෂියෙන් නීතිගත"වේ**වක් ය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ප්‍රේමයට නොකී කවිWhere stories live. Discover now