46. දෙවෙන්දොරා..

37 5 3
                                    

නෑඹුල්ම සකුරා
මලක් නම් නොවෙමි මම
දෙවෙන්දොරා,
නුඹෙ නොරිකො වගේ..

ඔහේ පා වෙවී ආ
මදුවිතක රසය මිස
සැවැන්දරා මල්
සුවඳ නොවේ..

දහස් බඹර විස
ලොවක කුරිරු රළ
හිතින් දරා
මම හිඳිමි ඔහේ..

ගේෂාවක් වුව
ප්‍රේමය හඳුනමි
දෙවෙන්දොරා,
මම නොරිකො නොවේ..

ගේෂාවක් වුවප්‍රේමය හඳුනමිදෙවෙන්දොරා, මම නොරිකො නොවේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
You've reached the end of published parts.

⏰ Last updated: Apr 28 ⏰

Add this story to your Library to get notified about new parts!

ප්‍රේමයට නොකී කවිWhere stories live. Discover now