37. සමුගැනීමකට කවි ලිවිය හැකිද?

84 12 2
                                    

මේ කරපු පිං වලින්
ආත්මෙක නැවත උපං
මෙවන් විපතක් නොවේවා
කී දෙනෙක් කිව්වාද ඉහේ අත බදං..
ඔය කිව්වට මචං
මට විශ්වාස නෑ
දෙයියොත් හතර වරං

හදවතේ ඇතැම් තැන්
සදහටම හිස් කරං
සමහරුන් නික්මුණ පසුව
ලියනවාමයි හිතං
අතට ගත් පැන්සලෙන් ලියැවුණි,

.
.
.
.

භාෂාව තව දියුණු විය යුතුයි
සමු ගැනීමකට කවි ලියන්න තරං..

(අවාරේ සමුගත් සුන්දරම හදවතට ආදරෙන්.. මේ උඹව මතක් වෙන දවස්..)

)

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.
ප්‍රේමයට නොකී කවිحيث تعيش القصص. اكتشف الآن