මයෙ එකා කන්න ආ වඳ එකී සත්තක
කියද්දිත් කරබාන "එයා" ඇඳ පැත්තක
වැරැද්දක් නෙවෙයි මේ අරගත්ත පෙත්තක
කිරි හීන ගිලිහුණේ පෙනෙල කැඳ තිත්තක
25. තිත්ත
මයෙ එකා කන්න ආ වඳ එකී සත්තක
කියද්දිත් කරබාන "එයා" ඇඳ පැත්තක
වැරැද්දක් නෙවෙයි මේ අරගත්ත පෙත්තක
කිරි හීන ගිලිහුණේ පෙනෙල කැඳ තිත්තක