29. භාෂාව ඉරාගෙන ආශාව ඉපදීම

74 11 0
                                    

සිංහලෙන් කියනකොට මහ වල්
ඔයා කියනව යටිතොලත් හපාගෙන
ඇඟිලිතුඩු අග දැනෙන ඒ නුරාවට
ඉංග්‍රීසි කෙදිරියකි ඇහි පියන් පියාගෙන
"ඇමෙරිකන් චිත්‍රපටි බලන්ඩෙපා"
මං කියන්නේ ඒ වගේ වෙලාවට
සිංහලේ කියන්නෙම
සිංහයෙක් හැ**න කලාවට
.
.
සිංහබා උඹ
ලෙන් දොර ඇරන් නොආවට
මහ වනෙන් එතෙර වෙන වතාවල
මට ආදරේ හිතෙන්නෙම ඒ
ගල්ලෙන බිඳපු කතාවට..

සිංහබා උඹ ලෙන් දොර ඇරන් නොආවටමහ වනෙන් එතෙර වෙන වතාවලමට ආදරේ හිතෙන්නෙම ඒගල්ලෙන බිඳපු කතාවට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ප්‍රේමයට නොකී කවිWhere stories live. Discover now