31. ඔබ?

84 13 1
                                    

"මම" නැමැති හිස්කමෙන්
පිරී ගිය රික්තයකි
"ජීවිතය" යැයි නම් ලද
පතුලක් පුරා
කිමිදී බලමි
"ඔබ" කියා කිසිවෙකුත්
ඒ කොහේවත් නැත.

"මම" නැමැති හිස්කමෙන්පිරී ගිය රික්තයකි"ජීවිතය" යැයි නම් ලදපතුලක් පුරාකිමිදී බලමි"ඔබ" කියා කිසිවෙකුත්ඒ කොහේවත් නැත

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ප්‍රේමයට නොකී කවිWhere stories live. Discover now