නිවන යැයි කියන්නේ
සිතුවිලි ශුන්‍ය වීමද චිත්තෙ?
හිස්වුණා නං ඒ තරං
බලනවද කරුණාසමාපත්තෙ?කරුණාව දැනෙන හිතක ඇයි
ආදරේ දැනෙන්නෙ නැත්තෙ?
සිද්ධාර්ථ උඹ කොහොමද
ආදරෙන් වෙන් කරල
කරුණාව එලියට ගත්තෙ?
35. බුදුන්ගෙන් පැනයක්
නිවන යැයි කියන්නේ
සිතුවිලි ශුන්‍ය වීමද චිත්තෙ?
හිස්වුණා නං ඒ තරං
බලනවද කරුණාසමාපත්තෙ?කරුණාව දැනෙන හිතක ඇයි
ආදරේ දැනෙන්නෙ නැත්තෙ?
සිද්ධාර්ථ උඹ කොහොමද
ආදරෙන් වෙන් කරල
කරුණාව එලියට ගත්තෙ?