සරාගික මල් පිපෙද්දිත්
ක්ෂිතිජමය හදවතක
විරාගික සිතුවිලිම පුරෝගෙනපලා යන එක පුරුද්දකි මට
වෙලා ගන්නට දෙයක් නැති පොඩි
වලාවකි පපුව පළාතමබැඳෙන්නට මේ තරම් කාරණා
ඇස් ඇතුළෙ පෙනෙද්දිත්
බලාගෙන බිමවික්රමසිංහ, ඔයා නොහිටින්න
අරවින්ද නෙවෙයි ,
සරෝජිනි මගෑරගෙන
ඒ පරාජිත වෙන්න හිටිය
එකා මම!