හදවතේ දින දර්ශනේ
දින ඉතා කෙටිය..
සීමිත ය..
යලි හෙටක් ඇතිදැයි නොදැන වුව,
දිනෙක හමුවිය යුතුම යැයි
පවසමින් අපි වෙන්ව යමු
අවිනිශ්තචිතම අද ක..
13.අවිනිශ්චිත ම අදක..
හදවතේ දින දර්ශනේ
දින ඉතා කෙටිය..
සීමිත ය..
යලි හෙටක් ඇතිදැයි නොදැන වුව,
දිනෙක හමුවිය යුතුම යැයි
පවසමින් අපි වෙන්ව යමු
අවිනිශ්තචිතම අද ක..