17. ටෙලිපතීමය ප්‍රේමය

84 13 0
                                    

ඔය දෑස් මා දෑස්
යා වෙන්න ඕනෙමද
ටෙලිපතීමය ප්‍රේමයක් ලඟ
ඇස් කතා නොකෙරුවත්
පෙම්පතකි හදවත..

ඔය දෑත් මා දෑත්
පැටලෙන්න ඕනෙමද
නිදහසේ වැනෙන අත්
උරහිසේ එල්ලගෙන
හිතුමතේ යා නොහැකි
ඇයි මගේ පෙම්වත?

ඔය දෑත් මා දෑත්පැටලෙන්න ඕනෙමදනිදහසේ වැනෙන අත් උරහිසේ එල්ලගෙනහිතුමතේ යා නොහැකි ඇයි මගේ පෙම්වත?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ප්‍රේමයට නොකී කවිWhere stories live. Discover now