22. ලෙස්බියන් පිරිමි

84 14 0
                                    

සාමයට සුදු කොඩි බැඳන්
ආධිපත්‍යයට දෙස්තියන්
ආවමුත් ඔය පිරිමි කොහොමත්
ගෑනු ගාවදි ලෙස්බියන්

ලොවට පෙන්නන දැඩි ගති
රෑක සයනෙක යටවෙති
ගෑනු ලග තියනවා හරියට
අතාරින්නැති gay ගති

ලොවට පෙන්නන දැඩි ගතිරෑක සයනෙක යටවෙතිගෑනු ලග තියනවා හරියටඅතාරින්නැති gay ගති

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ප්‍රේමයට නොකී කවිWhere stories live. Discover now