19. ෆ්‍රාසෝගෙන් ගුරුතුමාට

82 12 0
                                    


සුරඟනන් නොබසිනා
කසළ වීදියේ කොණ
ඉවතලූ බමර තත
මම.

ගුත්තිලෙක් නොවනු වස්
මැජික් ගුලි පසෙකලා,
ශිල්පයේ මා දියකෙරූ
ශක්‍රයා
ඔබ.

අනුභූතිය : ළමා සංගීඥයා හඬා වැටෙන  ඡායාරූපය මෑත ඉතිහාසයේ වඩාත්ම සංවේදී ඡායාරූප වලින් එකක් ලෙස වර්ගීකරණය කර ඇත

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අනුභූතිය : ළමා සංගීඥයා හඬා වැටෙන ඡායාරූපය මෑත ඉතිහාසයේ වඩාත්ම සංවේදී ඡායාරූප වලින් එකක් ලෙස වර්ගීකරණය කර ඇත. මෙම ඡායාරූපය ගනු ලැබුවේ 12 හැවිරිදි බ්‍රසීලියානු පිරිමි ළමයෙකු වූ ඩියාගෝ ෆ්‍රාසෝ ටර්කාටෝඔ ව, ඔහු ජීවත් වූ දරිද්‍රතාවයේ සහ අපරාධමය පරිසරයෙන් ඔහුව මුදාගත් ඔහුගේ ගුරුවරයාගේ අවමංගල්‍ය උත්සවයේදී වයලීනය වාදනය කරද්දීය..

ප්‍රේමයට නොකී කවිWhere stories live. Discover now