36. වෙසක් සඳ

85 11 0
                                    

කියන තරමට කවුරු කවුරුත්
ඉන්නවද ඒ හැටි හිනාවේ
දෙනෝදාහක් පහන් සිළු මැද
තිමිරපට විය හුදෙකලාවේ
ප්‍රේමණීයම වලාකුල් වල
පවා රේඛා ඇත මුලාවේ
පහන් කූඩුද දහස් එලි මැද
වෙසක් සඳ අමතක උනාවේ..

කියන තරමට කවුරු කවුරුත්ඉන්නවද ඒ හැටි හිනාවේදෙනෝදාහක් පහන් සිළු මැදතිමිරපට විය හුදෙකලාවේප්‍රේමණීයම වලාකුල් වලපවා රේඛා ඇත මුලාවේපහන් කූඩුද දහස් එලි මැදවෙසක් සඳ අමතක උනාවේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ප්‍රේමයට නොකී කවිWhere stories live. Discover now