30. සීතලක හීතල

78 11 2
                                    


ගින්දරක උණුහුමට
මේ ඇවිලෙනා ගතිය
හුලඟකට දුන්නේ උඹද
මේ පාවෙලා යන සෘතිය
ඉලක්කයකට හිරිගඬුත්
එකසීරු පිබෙදෙනා විටෙක
ෆයින් ගස් පෙල විමසයි
සීතලට මේ තරම්
හී තල මෑනුවේ කවුද?

ගින්දරක උණුහුමටමේ ඇවිලෙනා ගතියහුලඟකට දුන්නේ උඹදමේ පාවෙලා යන සෘතියඉලක්කයකට හිරිගඬුත්එකසීරු පිබෙදෙනා විටෙකෆයින් ගස් පෙල විමසයිසීතලට මේ තරම්හී තල මෑනුවේ කවුද?

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.
ප්‍රේමයට නොකී කවිTempat cerita menjadi hidup. Temukan sekarang