14. සමාවෙයං සකලබුජං

79 16 0
                                    

කොටකලිසමක් හැඳ
කොස්සක්ද අතින් ගෙන
කොල්ලන් මොන්ටිසෝරියේ නටන විට
"සකලබුජං වතුර ගෙනෙං"
මමද අත්පොලසන් නගමින් කීවෙමි..
සමාවෙයං සකලබුජං
නුඹ වටහාගැනීමට මට
මුහුද යට දිවයිනේ
සරිතේ කියවන තුරුම
නොහැකි විය..

සමාවෙයං සකලබුජං නුඹ වටහාගැනීමට මටමුහුද යට දිවයිනේසරිතේ කියවන තුරුම නොහැකි විය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ප්‍රේමයට නොකී කවිWhere stories live. Discover now