28. ලොකුම වැරැද්ද

74 11 1
                                    

ප්‍රේමයේ නිර්වචන සීසීකඩ තියා
අතරමං මාවතක සතර කොන් සොය සොයා
ආදරේකට එහා ක්ශිතිජයක තනු වයා
එයා කර ගත්ත ලොකුම වැරැද්ද, ඔයා!
.
.
.
අම්මපා මට හිතෙනවා දැන්
මේ තරම් දුර මොකට හිතනවද කියා.. 😂💔

(ඇයි මම මේකට වෘකයොම ගත්තෙ.. වෘකයා කියන්නෙ තමන්ගේ සහකරුට/ සහකාරියට මාරම විදියට possessive සතෙක්. ඇය/ඔහු වෙනුවෙන් මරණය දක්වාම සටන් කරන තරමට.. වෘකයිනි, ඒ ප්‍රේමයේ සම්ප්‍රදාය යි)

ප.ලි.
සියල්ල සාම්ප්‍රදායික විය යුතු නැත. උනා කියා වරදක්ද නැත 😁

 උනා කියා වරදක්ද නැත 😁

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ප්‍රේමයට නොකී කවිWhere stories live. Discover now