01 🩸 🔪 ❤️

1.4K 142 22
                                    

අනේ කොහොම හරි ජංකුක්ව හොයලා දෙන්න...........

Mr Kim seokjin අපි එයාව හැමතැනම හොයනවා......ඔයා කලබල වෙන්න එපා.....ඉක්මනින් අපි එයාව හොයා ගන්නම්....

ජැක්සන් ඔයා හැමදාම ඔකමයි කියන්නේ.....ඉක්මන් කරලා එයාව හොයලා දෙන්න මට.......එයා නැති වෙලා සතියක් වෙනවා තාම ඔයාලා මට කිසි උත්තරයක් දෙන් නැනේ..........

ජින් මේ අහන්න......අපි පුළුවන් හැම වේලාවෙම ජංකුක්ව හොයන ගමන් ඉන්නේ.....අපිට තව ටික කලක් කල් දෙන්න.......
ජැක්සන් කිව්වම ජින් ඔහේ ජැක්සන් දිහා බලන් හිටියා. ජංකුක් අතුරුදහන් වෙලා අදට සතියක් වෙනවා. තාම ඒ අයට ජංකුක් ඉන්න තැනක් හොයාගන්න බැරි වුනා.



ඔය අතරේ එක Hospital එකක Basedment floor එකක කෙනෙක් හයියෙන් කැ ගහනවා. ඒ කෙනාව දම්වැල් වලින් ගැට ගහලා තිබ්බේ. කෙනෙක් කතුරක් අරන් ඒ මිනිහගේ බඩ කපන්න ගත්තේ, ඒ මිනිහ මරලතෝනි දෙද්දි. ඒ මිනිහගේ ලේ පොලොව දිගේ ගලාගෙන ආවා.

අනේ- මා-මාව අත-අතඅරින්න............
ඒ මිනිහා එයාගේ ජිවිතේ බේර ගන්න, පුළුවන් තරම් වැන්දා. ඒත් ඒ කැගහන කෙනා දිහා බලන් හිටිය තව කෙනෙක්.

තව ටිකයි.....ඊට පස්සේ ඔයාගේ ඇගේ තියෙන ලේ ටික මේ විදිහටම ගිහින් මැරිලා යයි.........
එහෙම කියපු කෙනා. කතුරත් පැත්තකට විසික් කරලා වෙන පැත්තකට ඇවිදගෙන ගියා.

ඒ කෙනා ඇවිදන් එද්දි , කෙනෙක් ලේ ගැවුන සුදු ෂර්ට් එකක් විතරක් ඇදගෙන මුල්ලකට වෙලා අඩ අඩ ඉන්නවා. ඒයාව දැක්ක ගමන් ඇවිදගෙන ආව ඒ කෙනා.

ඩෝලී..............
ඒ කෙනා ඉදගෙක ඉකි ගහන කෙනාව බලලා කියද්දි, ඒ යා ඔළුව උස්සලා බැලුවා.

MONSTER KINGWhere stories live. Discover now