35🩸♥️🔪

406 72 33
                                    

ජංකුක් ඇඩුවා. එයා ගැන හිතලා ඇඩුවා. එයාගේ දරුවා ගැන හිතලා ඇඩුවා. දරුවගේ අනාගතේ හිතුවා. ජංකුක් මමා කෙනටක් එයාට අයිතිය තියෙනවා එයාගේ දරුවගේ අනාගතේ තීරණය කරන්න.

ජංකුක්ට මේ දරුවා එයාගේ ඒත් ටේටත් මේ දරුවා අයිතියි. ජංකුක්ට හොදටම stress වගේ . එයා ගොඩාක් දේවල් කල්පනා කරා. එක පාරම ජංකුක්ගේ ඇස් බොද වෙලා faint වුනේ , එලියට ගිය ටේ ඇතුලට එද්දිමයි.

ඩෝලී...........
ටේ දුවලා ඇවිත් ජංකුක්ව උස්සගෙන ගිහින් ඇදෙන් තිබ්බා. හිමිහිට ජංකුක්ව හාන්සි කෙරුව ටේ හොද හුස්මක් අරන් ආයේ එලියට ගයා.



ආහ්ම්ම්........
ජංකුකු ඇස් දෙක ඇරියේ හවස් වෙලා. එයා ගොඩාක් වෙලා නිදාගෙන. ජංකුක් ඇස් දෙක අරිද්දි දැක්කේ ටේ එයා ලගින් ඉදගෙන දිලිසෙන ඇස්වලින් එයාව බලන් ඉන්නවා.

වෙනදට නපුරු ඇස් දැන් දිලිසෙනවා. හරියට එයා මේ ලෝකේ තියෙන ලොකුම සතුට විදින ගමන් වගේ. ජංකුක් හිමිහිට වට පිට බැලුවේ කාමරේ වෙනස් නිසා.

ඔව් කාමරේ වෙනස් නෙමෙයි. ටේ කාමරේ වෙනස් කරලා . කළු පාට වෙනුවට ලස්සන රෝස පාටක් ගලා. කාමරේ වටේම ලස්සන රූප අලවලා ඒවායින් පොඩි ලමයින්ගේ photos ගොඩාක්. ජංකුක් ට ඇත්තටම සතුටු හිතුනා. කලින් තිබ්බ stress ගතිය දැන් නැති වෙලා තිබ්බා.

ටේ -මේවා? කවුද කරේ?.......

ඩෝලී .....මමයි ....මමයි මේවා කරේ ඔයා අදුරු පාටට කැමති නැනේ අනික මේ බඩ ඇතුලේ අපේ පුළුන් බෝලේ ඉන්නවානේ....එකයි මම ඔයා නිදාගෙන හිටිය ටිකේ මේක අස්කරේ ලස්සනයිද?.....ආහ්.......
ටේ අහද්දි ජංකුක් ටේ දිහා බලන් හිටියා. ටේගේ ඇස්වල බලාපොරත්තුවක් තියෙනවා. ඇදෙන් නැගිට්ට ටේ.

ඩෝලී....ඔයාට තව දෙයක් පෙන්නන්න තියෙනවා...එන්නකෝ ඩෝලී.....

කො-කොහද ටේ?.....

එන්නකෝ යමු.......
එහෙම කිව්ව ටේ ජංකුක්ව එක්කන් hall එකට ආවා. ජජංකුක්ට පුදුමයි හෝල් එකම ලස්සනයි. ගොඩාක් ලස්සනයි. කලින් බිත්ති වල තිබ්බ කළු පාට වෙනුවට අද rainbow colors තැන තැන flowers ලස්සනයි. ඇත්තටම ජංකුක් හිනා වුනා.

MONSTER KINGWhere stories live. Discover now