40 🩸♥️🔪

317 65 12
                                    

Dolly!.....ඔයා හොදින්නද? .....මේ දොර ඇරපන් එයාට මුකුත් කරන්න එපා!.........
ජංකුක්ට ඇහුනා ටේ කෑගැහන සද්දේ . ජංකුක්ව පුටුවේ ගැට ගැහුවට පස්සේ ජුන් දිහා බලපු ජින් ආපු කෙනෙක්ගෙ එක්කෙන්ට

දැන් ඇරපං දොර!............

දොර අරිද්දි බොද වුන ඇස් වලින් ටේ බලාගෙන හිටියා. ජංකුක් ගහපු පාරට ටේගේ ඔළුවෙන් ලේ ගලාගෙන යනවා. ඇසුත් බොද වෙලා පේන්නේ. ඒත් බොද වුන ඇස්වලින් එයා දැක්කා කට තොනෙන් හිනාවේවී ඉන්න ජින්ව .

ඒ වෙහෙසකාරී එයාගේ ඩෝලීව හොයද්දි දැක්කේ පුටුවේ ගැටගහලා ඉන්න ඩෝලීව ඒක දැක්ක ගමන් තරහා ගිය ටේ ජින් ලගට විදුලි වේගෙන් අඩිය තිබබා.

තමුසේ මොකද්ද කරේ ජින්?....එයාව දැන්ම අත- ආහ්......
ටේ කෑගගාන එද්දිම ජින් අනිත් අයට අතින් sing කරපු විදිහට කාමරේන් එලියට ආව ටේව අල්ල ගත්තා.

මොකද මේ දගලන්නේ ආහ්?.....දැක්කද ජුන් මුගේ සැර ........
ටේ දිහා බලලා කට කෙනෙන් හිනා වුන ජින් ටේ ලගට ආවා.

තමුසේ මහ ලොකු physico කෙනෙක්නේ තමුසේ මේ පොඩි එකාගෙන් ගුට් කාලානේ ..ආහ් අමතක වුනා dolly නේ ඒකයි මේ..........
ජින් එහෙම කියලා ටේගේ නිකටෙන් උස්සලා කට කෙනෙන් හිනා වුනා.

තමුසෙගේ සෙල්ලම් ඉවරයි ටේ....dolly dolly කිය කිය තමුසේ මොනවද කරේ ආහ්....මේකා තමුසේගේ පන ටිකනේද? මම හැංගි හැංගි ජීවත් වුනා උබ නිසා ....මම එහෙම ජීවත් වෙන්න ඕන එකෙක්ද ආහ් රජෙක් වගේ ජීවත් වෙන්න ඕන මාව තමුසේ හැංගි හැංගි ජිවත් වෙන් කරා නේ...මම විදපු දුකට පලි ගන්න ඕන නේද?..........
ජින් එහෙම කියලා ටේගේ කම්මුලට ගැහුවා.

ජුන් ඇයි මේ දොරවල් ඇරලා තියෙන්නේ?.......
කට කොනෙන් හිනාවෙලා ඇහුව ජින් ජුන් දිහා බල්ද්දි ජුන් ඒ දොරවල් ඔක්කොම වැහුවා.

දොරවල් වැහුව ජුන් ඇවිත් ජංකුක්ව බැලුවා. ජංකුක්ගේ ඇදුමේ කර පැත්තක් බිමට හැලිලා නිසා ජංකුක්ගේ උරහිස ඉදන් පපුවෙන් ටිකක් එලිට පේන්න තිබ්බා.

MONSTER KINGWhere stories live. Discover now