05 🩸❤️🔪

488 101 18
                                    

පැය හතරක් තිස්සේ බෝගම් report එක බැලුවේ බොහොම අමාරුවෙන්. මොකද හැම මිනියක්ම භායානකයි. පහුවෙනිදා පාන්දර වෙනකම් බෝගම් කරේ හැම මිනියක්ම චෙක් කරපු එක. උදේ ඔක්කෝම ඉවර කරලා බෝගම් ගෙදර යන්න යද්දි ජිමින් බෝගම් ලගට ආවා.

Doctor මට report එක ඕන....මේ මිනිමැරුම් ඔක්කොම එක පැටන් එකේ කරපු එවාද.......මොකක් හරි different එකක් තියෙනවද.......................

මම හිතන විදිහට මිනිමරුවට හොද පලපුරුද්දක් තියෙනවා....එයා හොදට පිහිය control කරලා කපාලා තියෙනවා.....ඒකෙත් specially එයා නහරවල් කවද්දි , හරියටම කපලා තියෙනවා........එයා expert killer කෙනෙක්............
බෝගම් කියද්දි ජිමින් ඒ හැමදේම නෝට් කර ගත්තා.

වගේම මැරුන හතර දෙනාගෙන් තුන්දෙනෙක් female .......එක male කෙනෙක් ඉන්නවා......තව female තුන්දෙනාගෙන් දෙන්නෙක් pregnant ..................

මොකක් male කෙනෙක්.....................
ජිමින් ඇහුවම බෝගම් ඔළුව වැනුවා.

ඔව්.............තව female කෙනෙක් ඉන්නවා...........එයාව rape කරලා තියෙනවා...................

එතකොට අනිත් දෙන්නා......................

දෙන්නව rape කරලා නෑ....හැබැයි rape කරපු female ගේ ඇගේ drug තියෙනවා....මම හිතන විදිහට එයාව තුන් පාරක් rape කරලා තියෙනවා.......තව දෙයක් කෙනාව rape කරද්දි එයා period වල ඉදලා තියෙනවා.................

මොකක්.....එහෙම ඉද්දි කෙල්ලව rape කරලද.........
ජිමින් තරහින් අහද්දි බෝගම් ආයේ ඔළුව වැනුවා.

MONSTER KINGWhere stories live. Discover now