03🩸🔪❤️

530 109 17
                                    

ජංකුක් කතා කරත් ටේ එක පාරම ජංකුක්ගේ අතට වෙඩි තිබ්බා.
💥💥💥💥💥

ජංකුක් අතත් අල්ලන් කෑගහද්දි, ටේ හරි සිහියට ඇවිත් ජංකුක්ගේ අත අල්ලලා බැලුවා. ජංකුක්ගේ අතින් ලේ ගලනවා. ටේගේ ඇස්වල කදුළු

ආහ්......ටේ මගේ අත....ආහ්......

ඩෝලී.....I'm sorry......ඔයා මාව දාලා යන්න ගිය නිසයි මම ඔයාට punishment එකක් දුන්නේ අනේ ඩෝලී..................

ටේ එහෙම කියලා ජංකුක්වත් එක්කන් කාමරේට ගියා. ටේ ඉන්නේ අතඇරලා දාපු hospital එකක, එයා එතන ජංකුක්ට කියලා වෙනම කාමරයක් හදලා තිබුනා. ජංකුක්ව ඇදෙන් තියලා අතේ තියෙන උණ්ඩය ගන්න ගියත් ටේ එයාගේ අත අහකට ගත්තා.

ඩෝලී මගෙන් පැනලා යන්න හැදුව එක වැරදියිනේද.......ඩෝලී වැරද්දක් කරා..... කියන්නේ punishment එකක් දෙන්න ඕන..........
ටේ එහෙම කියද්දි ජංකුක් හොදටම බය වුනා. ටේ නැගිටිලා ගිහින් අයිස් කැට දාපු වතුර බේසමක් ගෙනාවා. ජංකුක් ලගට ආව ටේ ඒ සීතල වතුර බේසම ජංකුක්ගේ මුනට ගැහුවා.

ආහ්.....ට්-ටේ...............
ජංකුක් අතේ තිබ්බ වේදනාවත් එක්ක කැගහන්න ගත්තා. ඒ එක්කම කුකි ලගට ගිය ටේ කුකිගේ මුනට එබිලා

Dolly let's ready to punishment..............

ටේ අනේ මගේ....අත...අත රිදෙනවා......
ජංකුක් එහෙම කියද්දි ටේ ජංකුක්ගේ කම්මුල් දෙක මිරිකුවා.

ඒක මගේ ලගින් පැනලා යන්න කලින් හිතන්න තිබ්බා ඩෝලී......අද ඩෝලීට punishment කරන්නම වෙනවා......මොනවද දෙන්නේ...........
ටේ නිකටට ඇගිල්ල තියාගෙන කල්පනා කරා. ජංකුක්ගේ පැත්තට හැරුන ටේ

ඩෝලීට මම option දෙකක් දෙන්නම් ඔයා තෝර ගන්න ok.....

MONSTER KINGWhere stories live. Discover now