41 🩸♥️🔪

308 71 12
                                    

ජංකුක් ඇඩුවා. ටේව උකුලේ තියාගෙන එයා හුගාක් ඇඩුවා එයා කිව්ව එකම දේ ඇයි ටේව එයා වෙන විදිහකින් හම්බුන් නැත්තේ එහෙනම් මේ කතාව මීට වඩා වෙනස් වෙන්න තිබ්බනේ. ටේගේ බර හුස්ම දුර්වල වෙලා ජංකුක්ට දැනුනා . එයාගේ ඇස් වලින් monster වෙනුවෙන් කදුළු ගලන් ආවා.

හැමදේම ඉවර වෙන්න යන්නේ, ජංකුක් ව ටේ එක්කන් ආව විදිහ සලකපු විදිහ, එයාලා අතර වුන දේවල් මේ හැමදේම ජංකුක්ට හීනයක් වගේ පෙනුනා. ටේගේ ලේ කැටිය එයාගේ බඩේ පණ ගහලා ඉන්නවා , එයා ජිවත් වෙන්න හිතුවා ඒත් මෙහෙම නෙමෙයි . මොකද්ද වෙන්නේ මේකද අවසානේ ටේ නැති ජීවතයක් ජංකුක් ජීවත් වෙයිද.

ජංකුක් ටේව තුරුල් කරගෙන අඩ අඩ හිතුවේ මේ ටික. ජංකුක් හිතින් දහස් වාරයක් කිව්වා ඇයි ටේ අපි මෙහෙම හම්බුනේ ඇයි අපි වෙනස් විදිහට හම්බෙන්නැතුව හිටියේ. මේ ටික ජංකුක් යටි හිතින් කිය කිය ඇඩුවා. ඒත් එකපාරම ජංකුක්ට දැනුනේ එයාගේ උරහිස උඩින් අතක් තියනවා. ජංකුක් එක පාරම හැරිලා බලද්දි

යුංගි හියුන්-.........
ඇවිත් හිටියා

ජංකුක් ඉක්මන් කරන්න ambulance එක ඇවිත් ...අපි ඉක්මනින් ටේව ගෙනියන්න ඕන......
යුංගි එහෙම කියද්දි ජංකුක් කල්පනා කරා, එයාට බෑ ටේට බේරන්න එහෙම වුනොත් ආයේ මේ පව්කාර වැඩ ටේ කරයි. එයාට එහෙම කරනකම් බලන් ඉන්න බෑ. එයාට ටේ නැති වුනත් ටේගෙන් කිසි කෙනෙක් මැරෙනවා බලන්න ජංකුක්ට බෑ.

-එපා...එයාව බේර-බේරගන්න එපා..........

ජංකුක් plz අහන්න අපිට බෑ ටේට මෙහෙම මැරෙන්න දෙන්න....ඉක්මන් කරලා මට ටේව දෙන්න.........
ජංකුක්ගෙන් ටේට ඈත් කරන්න යද්දි ජංකුක් සුගාගේ අත ගස්සලා.

එපා-හියුන් මම කිවන දේ අහන්න ...මේක මෙතනින් ඉවර වෙච්ච එක එහෙමම වෙච්චදෙන්....ආයේ එයා -එයා හැමදේම පරණ විදිහට කරයි....එපා-....මට බෑ දැන දැනත් අනිත අයගේ ජීවිත අමාරුවෙ දාන්න.....-මට එයා-එයා නැතුව ඉන්න-





MONSTER KINGWhere stories live. Discover now