18🩸♥️🔪

349 73 22
                                    

ආආආආආ!!!!!!!!!...........

ජංකුක් එකපාරම තද නින්දෙන් ගැස්සිලා නැගිට්ටේ කෙල්ලෙක්ගේ සද්දයක් ඇහුන නිසා. නැගිට්ට ගමන් සද්දේ ඇහුන පැත්තට දුවන්න ගියත් එයාගේ අත් වල handcuff දාලා තිබ්බ නිසා ජංකුක්ට නැගිටින්න බැරි වුනා.

එන්න එන්නම ඒ කෙල්ලගේ සද්දේ වැඩ වුන නිසා.ජංකුක් බය වුනා එයා දන්නවා එයාගේ monster කව්ද කියලා. කව්රු වුනත් ඒ කෙල්ල මේ ලෝකේ විදින්න පුළුවන් ලොකුම වේදනාව විදිනවා ඇති කියලා ජංකුක් දන්නවා.

ටේ......!!!!!...........
ජංකුක් පුළුවන් තරම් උපරිමෙන් කෑගැහුවා. ටිකකින් ඒ කෙල්ලගේ සද්දේ අඩු වුනා , එයාගේ කාමරේ පැත්තට අඩි සද්දයක් ඇහුනා ජංකුක් දන්නවා ඒ අඩි සද්දේ කාගෙද කියලා.

Dolly.........
ජංකුක් හිතුවා හරි ඒ ආවේ monster, එයා ජංකුක් ලගට ඇවිත් ජංකුක්ව බදාගත්තා.

Dolly නැගිට්ටද ...ඔයා කෑම කැවේ නැනේද බෙහෙත් බොන්නත් ඕන 1st අපි කෑම කමු.
ටේ කුකීගේ අත් ලිහන්න ගත්තා. හිමිහිට කුකිගේ ඔළුව අත ගාලා handcuff එකේ lock එක අරියා. ජංකුක්ගේ අත් හොදටම රතු වෙලා.

ටේ.......කව්ද කෙල්ල...ඇයි එයා....එයා කෑගහන්නේ ....එයාට මුකුත් කරන්න -

ෂූ.....ඩෝලී ....ඒවා ඔයාට වැඩක් නෑ...ඔයා දැන් rest කරන්න අපි කෑම කලා tablets බීලා ටිකක් rest කරමු ok......
ටේ එහෙම කියලා ජංකුක්ව ආයේ අදේ හෙඩ් බෝඩ් එකට හේත්තු කරා. ජංකුක්ට ඕන ඒ අසරන කෙල්ලව ටේගෙන් බේර ගන්න

ටේ ලමයව අත අරි-

ඩෝලී මම කිව්වා ඒක ඔයාට වැඩක් නෑ.....මම කිව්වනේ ආහ්!
ජංකුක් ගැස්සුනේ ටේගේ ගැබුරු කටහඩට , ඩෝලීට වුනත් වද දෙන්න මේ monster දෙපාරක් හිතන් නෑ. ජංකුක් එයා වෙනුවෙන් දහපාරකටත් වඩා සටන් කරලා ටේට පැරදුනා. ඒත් ජංකුක් කැමති නෑ එයා වගේ අනිත් අය මේ monster ගේ අතින් වද විදනවා බලන්න.

MONSTER KINGWhere stories live. Discover now