19🩸♥️🔪

340 74 12
                                    

දෛව මොනවා වුනත් තමන් කරන වැරදි , කරපු වැරදි වලට ගෙවන්න වෙනවා. Monster king ට කොච්චර කල් එයාගේ ඩෝලීට තුරුල් වෙලා හුස්ම ගන්න ලැබෙයිද දන් නෑ.


කුකී උදේ අමාරුවෙන් ඇස් අරිද්දි එයාට දැනුනා ශක්තිමත් අති දෙකකට එයා හිර වෙලා කියලා. හිමිහිට ඇස් ඇරලා ටිකක් වෙලා බලද්දි කුකීට එයා මේ දකින්නේ හීනයක්ද කියලා හිතුනා.

පියවිලා තියෙන තද ඇස් පිහාටු, නහය උඩ ලස්සන ලපයක් ලස්සන දිග තොල් අග ලපයක් ඒ මුන නිකම් නිදාගෙන ඉද්දි භාවනාවක් වගේ. ජංකුක් very first time ටේව මෙහෙම ලගට දකිනවා, නිදහසේ ලගට දකිනවා.ඇත්තටම කුකී ටිකක් නෙමෙයි ගොඩාක් වෙලා වශීවෙලා බලාගෙන හිටියා. ඒ කඩවසම් රෑපේ හොදින් නිරික්ෂනය කරා.

ම්ම්ම්ම්.......
ටේ හිමිහිට ඇඹරෙද්දි කුකී හරි සිහියට ආවා.ආයේ තොල් උල්කරගෙන නිදාගත්ත ටේව බැලුව කුකී ටේ නැගිටින්න කලින් bathroom එකට යන්න හැරුනත් , ඒ ශක්තිමත් පපුවට එයාව ඇදිලා ගියා.

Dolly.....
ඒ කටහඩ කුකීගේ කනලගින්ම ඇහෙද්දි කවදාවත් නැතුව ඇග හිරි වැටුනා.

කොහෙද යන්නේ....ම්ම්ම් නිදාගත්තා ඇතිද

බාත්-බාත්රෑම් යන්න ඕන

ම්ම්ම්ම්ම්ම්
ටේ එහෙමම නැගිටිලා එයාගේ ඩෝලීව bridal style එකට උස්සගත්තා. ඩෝලී කිසිදෙයක් කියන්න ගියේ නෑ , එයා උදේ ඉදන් ටේට වශී වෙලා ඉන්නේ එයාටත් නොදැනීමයි.

ඩෝලී......
කුකි ගැස්සෙන්නේ ටේට එයාට ටවල් එකක් දික්කරපු නිසායි. එතකොටයි කුකි දැක්කේ ටේ එයාව බාත්රෑම් එකට උස්සන් ඇවාත් බිමින් තියලත් ඉවරයි කියලා.

ඔයා නාගෙන එන්න මම breakfast ready කරන්නම් ම්ම්
ටේ එහෙම කියලා කුකීව දාලා දොරත් වහන් එලියට ගියා. ජංකුක් ජංෂොක් වෙලා බලන් හිටියේ monster ට මොකද්ද වුනේ කියලා. කවදාවත් එයා monster ගේ මේ වගේ පැත්තක් දැක්කෙත් නෑ දකින්න බලාපොරත්තු වුනෙත් නෑ.

පැයක් විතර කල්පනා ලෝකේ ඉදලා නාගෙන ජංකුක් එලිවට ආවේ තාමත් එයා හීනයක්ද දකින්නේ කියලා කල්පනා කර කරයි. කබඩ් එකෙන් එයාට අදින්න ඇදුමක් හොයද්දි කුකී දැක්කේ ටේගේ ඇදුම් වලින් විතරක් කබඩ් එක පිරිලා තියෙනවා.

MONSTER KINGWhere stories live. Discover now