23🩸 ♥️ 🔪

428 76 5
                                    

එපා ජංකුක් එයාව බේරගන්න එපා. එයාව බේර ගත්තොත් තව කී දෙනෙක් මැරෙයිද දන් නෑ ..මෙතනින් ගිහින් පොලීසියට කියමු. මෙයාව බේර ගත්තොත් හැමෝම මැරෙයි.

එහෙම හිතුව ජංකුක් කාමරේ දොරත් ඇරගෙන හිමිහිට ගියේ රෝස්ගේ කාමරේට, ඩෝලී එයාගෙන් ඈතට යනවා බොදවුන ඇස් වලින් ටේ බලාගෙන හිටියා.

ජංකුක් බැලුවේ එතනින් පැන ගන්න තැනක්. ආයේ monster අහු වේලා එයාට දුක් විදින්න බෑ. අතර ටේ දැක්කේ එයාගේ ඩෝලී කාමරේ ඇතුලේ මොනවදෝ හොයනවා.

මට-සමාවෙන්-න්න-I...l..love...y-O-u— dol-ly ......

ටේ ඇස් දෙක වහගත්තේ අවසාවෙට එයාගේ කටෙන් ඩෝලීට ආදරේ කියලා. ඒත් කලබලෙන් ඉන්න ජංකුක්ට මේක ඇහුනද.එයාගේ monster එයාට ආදරේ කියනවා.

ආහ්——

ජංකුක්ට ඇහුනා ඒත් පැහැදිලිව නෙමෙයි. ජංකුක්ට ඇහුනේ ටේ කෙදිරිගානවා. ජංකුක්ගේ හිත කලබල වේලා ටේව ලේවිලක් මැද දකිද්දි . ජංකුක්ගේ කකුල් ටේගේ පැත්තට තිබ්බත්

එපා ජංකුක් එයාව බේරගන්න එපා.පැනගන්න ආයේ මේවගේ අවස්තාවක් ලැබෙන් නෑ......

ටේ තමන්ට පොරවපු ෂර්ට් එකත් ඇදගෙන ජංකුක් කෙලින්ම දොරත් ඇරගෙන දුවලා ගියා. ජංකුක් කෙලින්ම අතුරු පාරේන් දුවගෙන ගියා. ජංකුක් නිදහස් එයාට ආයේ කවුරුත් වද දෙන් නෑ.
ටේත් පස්සෙන් පන්නන්න නෑ.ජංකුක් දුවගෙන ගියා ඒත්

MONSTER KINGWhere stories live. Discover now