27 🩸 ♥️ 🔪

299 67 12
                                    

මොකක් හරි ප්‍රශ්නයක්ද බෝගම්?
ජිමින් අහද්දි බෝගම් ඔළුව වැනුවේ නෑ කියලා කියන්නයි. බෝගම්ගේ උත්තරේ එක්ක ජිමින් ආයේ ඉස්සරා බලා ගත්තා.

ටිකකින් කට්ටියම ආවේ පරණ hospital  එකක් ලගට. තුන්දෙනාම බැහැලා වට පිට බැලුවේ ඇතුලට යන්න තැනක් හොයන්නයි.







ඇතුලට ගිය සුගා බලාපොරත්තු කඩ කරගෙන එලියට ආවේ කිසිම දෙයක් හම්බුන් නැති නිසායි. ජිමින් බෝගම්ද වට පිට බැලුවේ වෙන තැනක් තියෙනවද කියලා බලන්නයි.

මෙහේ කවුරුත් නැනේ ජිමින්...අපි වැරදි තැනකට ඇවිත්ද?

නැ සුගා ...මට එහෙම හිතෙන් නෑ....අපි ටිකක් බලමු අපි මොකක් හරි හම්බ වෙයි!

ජිමින් එහෙම කියලා වටේ ඇවිද ඇවිද බලද්දි දැක්කේ පරන පාර්කින් ලොට් එකක්. ඒක ඇතුලට ගිය ජිමින් ටිකකින්

සුගා!!!!!!!
ජිමින්ගේ සද්දේ ඇහුන ගමන් බෝගම් සුගා දෙන්නම ඒ පැත්තට දුවන් යද්දි ඇහුනේ ජිමින්ගේ කටහඩ පරන පාර්කින් ලොට් එකක් ඇතුලෙන් කියලා. දෙන්නම කලබලෙන් යද්දි දැක්කේ එතන දොරක් අරින්න වෙර දරන ජිමින්වයි.

ජිමින්! ඔයා හොදින්නේද?......

බෝගහ් අහද්දි හැරිපා බැලුව ජිමින් ඔළුව වනලා ඒ දොර ආයේ අරින්න උස්තහා කරා. සුගා ගිහින් දොර තල්ලු කරලා අරියා. ඒ එක්කම කට්ටිය පුදුහ වුනේ දොරට එහා පැත්තේ කැලයක් දැක්ක නිසා.

මොකද්ද මේ!
ජිමින් කටත් ඇරලෙන බලාගෙන ඉද්දි සුගා දොරින් ඇතුලට ගියා.

මම හිතන්නේ අපි තැන හොයා ගත්තා...යමු!......

කට්ටියම දොරෙන් ඇතුල් වෙලා යද්දි වැටුනේ කැලා පාරක.ජිමින් වට පිට බල බප ගියේ කොහොමද මෙහෙම දොරකින් කැලයක් මතුවෙන්නේ කියලා හිතලා.

MONSTER KINGWhere stories live. Discover now