06 🩸 ❤️ 🔪

453 92 24
                                    

ජංකුක් සිහිය ආවම ජංකුක් ඇස් ඇරලා බලද්දි , එයා දැක්කේ ටේ එහා පැත්තේ ඇලවිලා ඉන්නවා. ජංකුක් ඇස් අරිනවා දැක්ක ටේ ජංකුක්ගේ නලලට වැටිලා තිබ්බ කොණ්ඩේ අයින් කරා.

ඩෝලී........................

ආහ්.....මම කොහෙද ඉන්නේ.........ඔම්මා.......
ජංකුක් එහෙම කිය කිය වට පිට බලද්දි ටේ ජංකුක්ගේ මුනට එබිලා.

ඩෝලී ඔයා ඉන්නේ ඩැඩී එක්ක .........ඔයා මං එක්ක ඉන් නැතුව වෙන කා එක්ක ඉන්නද ආහ්.........
එතකොටයි ජංකුක්ට මතක් වුනේ එයා ඉන්නේ ටේගේ හිර ගෙදර කියලා.

අනේ ටේ.......මගේ කකුල .....ඔයා කැපුව තැන මට රිදෙනවා......... ආයේ මට එහෙම කියන්න එපා............

ඩෝලී.......ඒක ඔයාගේ වැරද්දක් .........ඒක අමතක කරන්න ඩෝලී.....දැන් ඩෝලී ඩැඩිගේ බේබි වෙන්න.......ඊට පස්සේ මම ඔයාගේ තුවාල වලට බෙහෙත් දාන්නම් හානේ.............
ටේ එහෙම කිව්වේ කට කොනෙන් හිනා වෙන ගමන්මයි.

අනේ ටේ listen to me.........ඔයා ඇයි මාව මෙහෙට එක්කන් ආවේ..........අනේ ඔයා අනිත් අයව මරනවා වගේ මාවත් මරලා දාන්න.......ඇයි මාව තාම මැරුවේ නැත්තේ.........මට මේක තවත් ඉවසන් ඉන්න බෑ...........

ජංකුක් කදුළු අතරින් ටේගේන් ඉල්ලා හිටියා. ඒත් ටේ කිසි දෙයක් කියන් නැතුව ඇවිදගෙන ගියා. ටේ නැගිටිලා යන ගමන් එක දෙයක් තල්ලු කරගෙන ඇවිත් ජංකුක්ගේ ඉස්සරහින් තිබ්බා. ඒක රෙද්දකින් වහලයි තිබ්බේ.

ඩෝලීට දැනගන්නම ඕනද ඇයි මම ඔයාව මැරුවේ නැත්තේ කියලා ආහ්...........
ටේ එහෙම කියලා ඒ රෙදි කැල්ල ඇදලා බිමට දැම්මා. ජංකුක් බලද්දි එතන තිබ්බේ කණ්නාඩියක්.

MONSTER KINGWhere stories live. Discover now