31🩸♥️🔪

275 68 17
                                    

ආහ් තව දෙයක් මට ඔයාට දෙන්න තෑග්ගක් තියෙනවා...දන්වද මොකද්ද කියලා ඔයාගේ lovely bird බය වෙන්න එපා දෙන්නවම එකටම heaven එකට යවන්නම් ...දැන් යමුද?....

ටේ එහෙමම ලේන්සුවක් අරන් සුගාගේ මුනේ තිබ්බම සුගා එහෙමම ෂීට් එකට කඩාගෙන වැටුනේ සිහිය නැතුව. සුගාව පස්සට දාලා කට කොනෙන් හිනා වුන ටේ සුගා දිහා බලලා.

Rest In Peace officer min Suga!......මේක මගෙන් ඔයාට advance wish එකක්.

එහෙම කියලා ටේ කාර් එක start කරගෙන පාර්කින් එකෙන් එලියට ගියා.


ආහ්!ම්ම්ම්ම්.......
සුගා අමාරුවෙන් ඇස් දෙක අරිද්දි එයා දැක්කේ එයා ඉස්සරහා කෙනෙක් ඉදගෙන ඉන්නවා. හරියටම පෙනුන් නැති නිසා බෙහෙත් සැරට ඔළුව රිදෙන නිසාත් ඔළුව ගැස්සුව සුගා ආයේ එයා ඉස්සරහා ඉන්න කෙනාව බැලුවා.

-තමුන්!.....
සුගා කෑගැහුවේ එයා ඉස්සරහා ඉන්න ටේටයි. ඔව් එතන හිටියේ ටේ . ඇස් රතු වෙලා බෙල්ලේ නහරවල් හොදටම පෙනුනා සහාන්‍යය කෙනෙක් දැක්කොත් අනිවාරෙන්ම හිතන්නේ මේ ඉන්නේ  monster කෙනෙක් කියලා .

Welcome to Hell! Mr . Min Suga!!!!!!
ටේ එහෙම කියලා ලග තියෙන මේසයක් ලගට ගිහින් මොනවදෝ කරන්න ගත්තා. ටේ පිටිපස්ස හැරිලා හිටිය නිසා සුගාට ටේ කරන දේ පෙනුනේ නෑ.

තමුසේ කොහොමද එහෙම කරේ? ආහ් තමුන් arrest වෙන්න ඕන තැන කොහොමද බෝගම් ගියේ කියනවා!.......
සුගා කොච්චර කෑලැහුවත් ටේ නෙමෙයි උත්තර දුන්නේ, එකෙන් සුගාට තවත් තරහා ගියා.

තමුසේ හිතන්න එපා මම තමුසෙව ලේසියෙන් අත අරියි කියලා ...කියනවා එතනට කොහොමද ඩොක්ටර් බෝගම් ගියේ තමුසේ මොනවද කරේ?.....
සුගා කෑගගහ ඉද්දි බෙල්ල විතරක් පැත්තට හැරෙව්ව ටේ

තමුසෙගේ ප්‍රශ්න වලට මට උත්තර දෙන්න බෑ...මට ඕන වෙලාවටයි මම කතා කරන්නේ....කියන්නම්
එහෙම කියලා ටේ සම්පුර්නෙම්ම සුගාගේ පැත්ත හැරුනා.

MONSTER KINGWhere stories live. Discover now