14🩸♥️🔪

406 73 14
                                    

ඔතර් update දුන් නෑ කියලා තරහින් ඇත්තේ. අනේ සොරි වෙන්න ඕන ටිකක් බිසි වුනා.





ජංකුක්ව බිත්තියට තද කරන් ටේ තදින්ම කිස් කරන්න ගත්තා. එය ඉති රළු සිප ගැනීමක්, ජංකුක්ගේ තොල් පහසම ඇති ටේ මත් වෙන්න, ඒත් ජංකුක්ව මේක වෙනස් ජංකුක්ට අනුව මේක අපායක්.

අයින් වෙන්න.........ම-මට හු-හුස්ම——-

ජංකුක් එක පාරටම ටේගේ අත් අතරට කඩා වැටුනේ ටේවත් බය කරලා.

ඩෝලී......

ටේ ජංකුක්ගේ කම්මුල් වලට තට්ටු කරත් ජංකුක් ඇස් ඇරියේ නැ, හොදටම බය වුන ටේ ඉක්මනින් ජංකුක්ගේ අදුම් ගලවලා දාලා , එයත් ඇදුම් ගලවලා ටවල් එකක් අරන් ඉනේ ගැටගහගෙන නිරුවත් ජංකුක්ව උස්සන් ඇවිත් ඇද උඩින් තිබ්බා.

ඩෝලී....නැගිටින්න මාව බය කරන්න එපා......

ටේ කිව්වේ බිදුනු හඩකින්, විනාඩි ගානක් ගියා, ටේ තාම ජංකුක් ලග, ජංකුක් හිමිහිට ඇස් අරිද්දිම දැක්කේ monster ගේ මුන. ඒත් ඩෝලීගේ මුන දැක්ක ගමන් ටේ හිනා වුනා.

ඩෝලී ඔයා හොදින්ද..........

ජංකුක්ට ටිකකින් දැනුනා තමන් ඇදුම් නැතුව ඉන්න බව, ඉකිමනින් ලග තිබ්බ බේඩ්ෂීට් එක අරන් තමන්ගේ ඇග වහ ගත්ත ජංකුක් ආයේ monster බනින්න ගත්තා.

තමුන්ට මොන හයියක්ද.....ඇයි මගේ දේවල් බලෙන් ගන්නේ....ආආ

ඩෝලී...කටවහගෙන ඉන්න මම කැමති නෑ තවත් ඔයාට රිද්දන්න...ඒක නිසා මං අකමැති දේවල් කියන්න එපා......

තමුන් කොහොම හිතුවත් ඒක තමයි ඇත්ත ....තමුන් monster කෙනෙක්.....මම තමුන්ට වෛර කරනවා....I hate you.......

තමන්ගේ ඩෝලී තමන්ට වෛර කරනවා කියලා කියද්දි monster ට තවත් ඉවසන්න බැරි වුනා. ඩෝලීට රිද්දන් නැතුව ඉන්න ටේ කොච්චර උත්සහ කරත්, ජංකුක් නිසා වෙන්නේ එයාගේ තරහා තවත් වැඩි වෙන එක.

MONSTER KINGWhere stories live. Discover now