24 🩸 ♥️ 🔪

355 74 13
                                    


I LOVE YOU!!!!!!

ටේව ඇදලා ගත්ත ජංකුක් ටේව හරවලා පපුවට තුරුල් වුනේ අතේ තිබ්බ යකඩ පොල්ල ටේගේ අතින් වැටෙද්දිමයි.

ඩෝලී monster ට ආදරේ කිව්වා! ඒත් ඒක monster ගෙන් රෝස්ව බේර ගන්නද ? නැත්නම් ඇත්තටම????????????

ඩෝලී really......ඔයා ඇත්තටමද කියන්නේ ඩෝලී ආහ්.......

ඔව් ට්-ටේ ....මම ඇත්තටමයි කියන්නේ I-I love you .....

Omg dolly......

ටේ ජංකුක්ව බදාගෙන ජංකුක්ගේ බෙල්ලේ තොල් තිබ්බා. ඒ සිප ගැනීම රාගයකින් තොර එකක් කියලා ජංකුක්ට වැටහුනත් , රෝස්ව බේර ගන්න ටේව මෙතනින් එක්කන් යන්න කල්පනා කර කර හිටියේ

ආහ්.....ටේ මාව බිමින් තියන්න

ඇයි ඩෝලී....මට මගේ ඩෝලීව බරනැ...අපි යමු......

එක පාරම ජංකුක්ව ටේ bridal styl එකට වඩාගත්ත නිසා ජංකුක් බහින්න හදලත් ටේව අවුල් කරන්නැතුව ඉන්න එහෙමම හිටියා.

ටේ ජංකුක්වත් උස්සගෙන ආවේ එයාලගේ කාමරේට. ඇද දැක්ක ගමන් ජංකුක්ට හුස්ම හිර වුනේ ඊලගට වෙන්න යන දේ හොදින් දන්න නිසාය. ජංකුක් දැන් ඉන්නේ තෙත ඇදුම් ඇදගෙන, කොන්නඩේ තෙමිලා නලලට ඇලිලා, කොහොමත් ජංකුක් සාරාගියි. මේ ටික හොදටම ඇති monster ඇවිස්සෙන්න.

ඩෝලී......ටිකක් ඉන්න

ජංකුක්ව ඇදෙන් ඉන්දවලා closet එක ලගෙ ගිය ටේ ආවේ ටවල් එකක් අතේ අරන්. ජංකුක් ලගට ආව ටේ ජංකුක් බලාගෙන ඉද්දිම ජංකුක්ගේ තෙත කොන්ඩේ පිහිදන්න ගත්තා.

මොකද බලන්නේ ම්ම්ම්.....

ජංකුක් ටවල් එක අස්සෙන් ටේගේ මූණ බලද්දි ටේ හිනාවෙලා ඇහුවම ජංකුක් ආයේ ටේගේ box smile එක දැක්කා. ඒ හිනාව දකින කිසි කෙනෙක් හීනකින් වත් හිතන් නෑ මේ ඉන්නේ MINSTER KING කෙනෙක් කියලා.

ම්හු....ම්හු....
ජංකුක් එහෙම මුමුනලා ආයේ බිම බලා ගත්තා. ටේ හිමිහිට ජංකුක්ගේ තෙත කොන්ඩේ පිහිදලා ආයේ කබඩ් එක ලගට ගියේ ඇදුමක් ගන්න.ලා රෝස පාට hoodie එකක් අරනි ආව ටේ ජංකුක්ට දික් කරා.

MONSTER KINGWhere stories live. Discover now