17🩸♥️🔪

328 60 12
                                    

සුගා රෝසවත් තුරුල් කරගෙන කාමරේට ගියේ ඇදුම් මාරු කරගන්න. ඒත් මේ හැමදේම එලියේ ඉදන් බලන් හිටිය කෙනෙක් හිටියා. ඒ

එහෙනම් තමුසේ ඒකීට ආදරේද..............

එහෙම තමන්ටම මුමුනගෙන ටේ කාර් එකට හේත්තු වුනා. ටේ අද කොහොම හරි රෝස්ව එයාගේ palace එකට එක්කන් යන්න බලාගෙන හිටියේ , අනිත් අයට hell එකක් වුනත් ටේට ඒක මාලීගාවක්.


සුගා අත අතාරින්...ම්ම්.......

රෝස් සුගාගේ පපුවට අත තියලා තල්ලු කරේ හුස්ම ගන්න බැරි වුන නිසා. ඒත් සුගා තාමත් රෝස්ගේ තොල් අල්ලගෙන උරන්න ගත්තා.

ම්ම්...ආම්ම්.......
රෝස්ගේ කෙදිරිල්ල තවත් වැඩි වුනේ සුගා රෝස්ව බිත්තියට තවත් තද කරලා කිස් කරපු නිසායි. ඒත් එක පාරම

ආආආ...........
සුගා ඈත් වුනේ එයාගේ phone එක ring වුන නිසා. පොකට් එකෙන් phone එක ගත්ත සුගා Call ID එක බලලා රෝස්ගේ ඉන පිරිමදින ගමන් කතා කරා.

කියන්න Hosek

සර්.....සර් මේ දැන්ම department එකට එන්න වෙනවා

ඇයි?....

Fire accident එකක් වෙලා සර්....අපි දැනටමත් fire service එකට කතා කරා එයාලා යන ගමන් අපිත් එතනට යන්න ලැස්ති වෙනවා

මට location එවන්න

Phone එක කට් කරපු සුගා රෝස්ගේ නලලින් පොඩි හාදුවක් තියලා , එහෙමම තොල් තියා ගත්තේ රෝස් ඇස් පියා ගද්දිමයි.

මැනික මම ඉක්මනට ගිහින් එන්නම්

ම්ම්ම්ම්......

පරිස්සමින් ඉන්න......
එහෙම කියලා තොල් ඈත් කරපු සුගා එයාගේ පර්ස් එකත් අරන් පහලට ආවේ රෝස් එක්කමයි.

පරිස්සමින් ගිහින් එන්න සුගා

ම්ම්ම්...ඔයා ඇතුලට යන්න

MONSTER KINGWhere stories live. Discover now