Special chapter

438 73 32
                                    

උදේ පින්නට ඒ පලාතම ලස්සන වෙලා. කුරුල්ලන්ගේ සද්දේ ඒ ගම පුරාම පැතිරිලා තිබ්බා. ගමේ ලස්සනම තට්ටු දෙකක ගෙයක් තිබ්බා. ඒ ගෙදර එලියෙනි විතරක් නෙමෙයි ඒ ගේ ඇතුලේ ජීවත් වෙන පවුලත් ලස්සනයි.

ඩෝලී!!!!!!!!!!!!!!උදේ පාන්දරම නැගිටිලා කුස්සියේ ඉදන් කෑම හද හද හිටිය කෙනාට ඇහුනේ සුපුරුදු කටහඩ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඩෝලී!!!!!!!!!!!!!!
උදේ පාන්දරම නැගිටිලා කුස්සියේ ඉදන් කෑම හද හද හිටිය කෙනාට ඇහුනේ සුපුරුදු කටහඩ. මේ ගෙදර උදේ හවස වැඩිපුරම දෝංකාර දෙන්නේ dolly කියන නමයි.

ඩෝලී!!!!!!!!
නැවත ඒ කටහඩ ඇහෙද්දි කිරි එකට සීනි කලවම් කර කර හිටිය කෙනා හොද හුස්මක් අරගෙන පහත දැම්මා.

ඩෝලී මගේ-

අයන් බෝඩ් එක උඩ බලන්න!!!!!
උඩ ඉදන් නැවත ඒ සද්දේ ඇහෙද්දි කුස්සියේ ඉදන් සීනි බෝතලේ වහන ගමන් උත්තර දුන්නම ආයේ ගෙදර නිශ්ශබ්ද වුනා.

කුස්සියේ තිබ්බ කබඩ් එකෙන් mugs ටික ගත්ත කෙනා හදපු කිරි එක mugs දෙකට දැම්මා. ඒ එකක්ම කලින් හැදුව butter bun ටිකත් tray එකට දාගෙන උඩට ආවා. පඩිපෙල නැගලා දෙවැනි කාමරේට ආව එයා විවර වෙලා තියෙන දොරෙන් ඇතුල් වුනා.

ඩෝලී මගේ ටයි එක?.....
ටයි එකත් එක්ක පොර බැදලා යකා නැග්ග කෙනා ඒ දේවදුත රුව දැක්ක ගමන් පොඩි ලමයෙක් වගේ තොල් උල් කරගෙන පැමිණිලි කරා.

Milk එක බොන්න මම ගැටගහන්නම්.........
කිරි එක අරන් ඒ අත් වලින් තියලා එතන තිබ්බ sofa එකේ වාඩි වෙලි සන්සුන්ව ටයි එක ගැට ගැහුවේ. ඇස් දෙකත් හීනි කරන් කිරි බොන කෙනාව බලගෙනමයි.

දැන් හරි !! Milk එක බීලා පහලට එන්න breakfast ගන්න....
එහෙම කියලා ඒ කම්මුල් වලින් පෙක් එකක් තියලා නැගිට්ටා.

MONSTER KINGWhere stories live. Discover now