34 🩸♥️🔪

315 61 9
                                    

කාලා ඉවර වෙලා ජංකුක් අමාරුවෙන් හිමිහිට කාමරේට ගියා.ඒත් කාමරේ ටේ හිටියේ නෑ. ජංකුක් බලද්දි දැක්කේ කාමරේත් මල් වලින් සරසලා. ජංකුක් හිමිහිට අඩි තිය තිය කාමරේට ඇවිත් හිමිහට ඇද උඩින් වාඩි වෙලි කාමරේ වටේම ඇස් යැව්වා.

කාමරේ හැම තැනම පොඩි පොඩි ඉටිපන්දම්, රෝස මල් ජංකුක් වටේම බල බල හිටියා. ඒ අතර ටේ කොහෙද කියලත් කල්පනා කරා.


ටේ හිට්යේ වෙන කොහෙවත් නෙමෙයි සුගාව ගැටගහලා තිබ්බ කාමරේ. ටේ ගිහින් බැලුවේ බාගෙට ඇස් පියාගෙන බෙල්ල කඩා දාගෙන ඉන්න සුගාව.

ආහ්හ්හ්හ!......
සුගා කෑගැහුවේ ටේ පිහියක් අරන් සුගාගේ කලවා උඩට ඇන්න නිසා. කට කොනෙන් හිනාවුන ටේ ඇගිල්ල අරන් එයාගේ කටට තියලා සන් කරේ කෑගහන්න එපා කියාලා.

මොකද interval එක ඉවරයි officer.....හිතුවේ මම එහෙමම ඔයාව අත අරියි කියලද?.no way .....අද ටිකක් ඩෝලී එක්ක time spend කරා......ඔයා දන්නවද එයා-එයා මං එක්ක හිනා වුනා............
ටේ දිලිසෙන ඇස් වලින් සුගා එක්ක කතා කරේ නිකම් හයි ස්කුල් කොල්ලෙක් තමන්ගේ ලව් එක ගැන යාළුවට කියනවා වගේ.

ඔයා දන්නවද එයා-එයා මං එක්ක හිනා වුනා............එයා අද මාත් එක්ක සතුටින් හිටියා...වෙනදා වගේ කෑගැහුවේ නෑ...මාව කිස් කරා දන්නවද? අපේ 1st kiss එක .....ඔව් අපි දෙන්නම කිස් කරපු 1st time එක.....තව -තව එයා හිනා වුනා මං එක්ක හිනා වුනා............. හිනාව oh god!.....ඒක ලස්සනයි....මගේ ඩෝලී ලස්සනයි..........

උඩ බලාගෙන ඇස් දෙක වහලා අවසන් වචන ටික කිව්ව ටේ කට කොනෙන් හිනා වෙලා ආයේ සුගා දිහා බැලුවා.

ඒත් මට තමුන්ව අමතක වෙන් නෑ .....අපි බලමුද ඔයාගේ girlfriend ගේ තත්වේ කොහොමද කියලා....ICU දාන්න වෙයිද දන් නෑනේ...........
එහෙම කියලා ටේ රෝස් හිටිය freezer box එක ලගට ගියේ ඒ වෙද්දි රෝස් සිහිය නැතුව හිටියේ. freezer box එකෙන් රෝස්ව උස්සලා එතන තිබ්බ Stracher එක උඩින් තියලා සුගා දිහා බැලුවා.

MONSTER KINGWhere stories live. Discover now