11🩸♥️🔪

399 77 4
                                    

කුකී හොද හුස්මක් ගත්තා. ඒ නිදහස් හුස්ම. ඔව් කුකී එතනින් පැන්නා. ටේගේ අපායෙන් කුකී එලියට ආවා. තාප්පේ හිඩස්සෙන් රිංගලා කුකී එලියට පැන්නා. නිදහස් හුස්ම ගත්ත කුකී තාප්පේ දිහා හැරිලා 

අද ඉදන් තමුන්ට මිනි මරන්න ලැබෙන් නෑ ටේ.....මම තමුන්ව අල්ලලා දෙනවා........තමුසෙගේ කතාව මෙතනින් ඉවරයි................

ජංකුක් එහෙම හිතලා හැරිලා බලද්දි දැක්කේ එයා කැලේක අතුරු පාරක ඉන්න බවයි. වට පිට බැලුව ජංකුක් ආයේ අඩන්න ගත්තේ කොහොම හරි ගෙදර යන්න ඕන කියලා.

කොහොම හරි මෙතනින් පැනලා යන්න හිතලා ජංකුක් ඉස්සරහට ඇවිදගෙන ගියා. ටිකෙන් ටික කළුවර වෙලා තිබ්බ නිසාත් දන් නැති තැනක තනියම අතරමං වුන නිසත් කුකි අඩ අඩ පාර හොයන්න ගත්තා.


ඩෝලී.............................

ටේ ඇදේ කුකී නැති බව දැක්ක ගමන් කුකී පැනලා ගිහින් කියලා දැනගත්තා. කට කොනෙන් හිනාවුන ටේ කුකීව හොයනන් යද්දිම කැඩුන ජනේලේ ලග නතර වුනා.

ඩෝලී .......මගෙන් පැනලා යන්න ඔයා මෙහෙමත් try කරාද...........ඇති තරම් දුවන්න I'm coming...............

එලියට බැස්ස ටේ හිනා වේවී කැලේ ඇවිදින්න ගත්තා. මොකද ටේ දන්නවා කුකීට එයාගෙන් පැනලා යන්න බැරි බව. සාක්කුවට අත් දෙකත් දාගෙන ටේ සැහැල්ලුවෙන් ඇවිදගෙන ගියා.

කොහෙද ගියේ ඩෝලී......මං හිතුවටත් වඩා ඔයා fast නේ...... ඔයා මෙහෙම මගෙන් පැනලා යන්න යද්දිමයි මට තවත් ඔයාව මගේම කරගෙන තියාගෙන ඉන්න හිතෙන්නේ...........

ටේ වට පිට බල බල කුකීව හොයන්න ගත්තා. ටේ කල්පනා කරේ කුකී මොන පැත්තට යන්න ඇතිද කියලා. හොද හුස්මක් ගත්ත ටේ ආයේ ඉස්සරහට ඇවිදගෙන ගියා.

Where are you dolly................




ආහ්............

කුකී නැවතුනේ එයාගේ කකුලේ කට්ටක් ඇන්න නිසා. කොහොම හරි පැනලා යන්න කුකී කල්පනා කරා. කකුලේ ඇන්න කට්ට අයින් කරපු කුකී ඉස්සරහට අඩියක් තියන්න යද්දිම එයා හිටි තැන ගල් ගැහුනේ එයාට සුපුරුදු විසිල් සද්දේ ඇහිලයි.

MONSTER KINGWhere stories live. Discover now