13🩸♥️🔪

429 68 27
                                    

මම ගිහින් එන්නම්......thank you..........

Ok.........bye............

රෝස් සුගා යනකම් ඉදලා එයත් ඇතුලට ගියා.සුගා කාර් එක අරන් කෙලින්ම ගියේ dead body එක තියෙන තැනට.

සුගා කාර් එක පාර්ක කරලා වට පිට බැලුවේ මොනවද වෙන්නේ කියලා බලන්නයි, media press එකෙන් හැම තැනම වට වෙලා. සුගා කාර් එකෙන් බැහැලා ඉස්සරහට ඇවිදගෙන යද්දිම

සුගා.

ජිමින් ඈත ඉදන්ම දුවගෙන ආවා.

කොහෙද ඊයේ රෑ හිටියේ ඔයා...........කී සැරයක් ඔයාට call කරාද මම..............මොනවද වුනේ ඊයේ මම ගොඩාක් බය වුනා...........ඔයා හොදින්ද

චිමි listen මම ඒක පස්සේ කියන්නම් ඔයාට..............මෙතන ඇයි මෙච්චර media press එකෙන් ඇවිත් ඉන්නේ.

සුගා වට පිට බල බල ඇහද්දි, ජිමිනුත් media press එක දිහා බලලා ආයේ සුගා දිහා හැරෙන ගමන්ම

මට ඔයා නැතුව මෙතන control කර ගන්න අමාරුයි සුගා.....අපි එන්නත් කලින්ම එයාලා ඇවිත්.

මෙහෙම media press එකෙන් වට වෙන එකෙන් අපිටමයි පාඩු...... killer ගේ එක clue එකක් මොකක් හරි පොඩි දෙයක් මේ area එකේ සමහර විට තියෙන්ව පුළුවන් චිමි........මෙහෙම media press එකෙන් හැම තැනම ඇවිද ඇවිද හිටියම අපිට ඒවා miss වෙන chances වැඩියි.........ඉක්මනට මේ media ටික clear කරන්න ඕන.

සුගා car key එක සාක්කුවට දාන ගමන් ඉස්සරහට ඇවිදගෙන ගියේ , චිමිනුත් ඔළුව වනලා සුගාගේ පස්සෙන් යද්දි.

කෝ මේ police officers ලා ..........crown එක clear කරනවාලාලා..........media press reports ලට අයින් වෙන්න කියන්න...............quick.

MONSTER KINGWhere stories live. Discover now