38 🩸♥️🔪

304 63 11
                                    

ආහ් ටේ....මො-මොකද්ද කර-කරන්නේ.........
ජංකුක්ව පුටුවටම තියලා. Handcuffs දාපු ටේ එතනින් නැගිට්ටා. ජංකුක් දන්නවා අද ටේ ඒ කෙල්ලව අත අරින්නෑ කියලා.

එපා ටේ අනේ එයාව අත අරින්න....මාව ලිහන්න ........
ජංකුක් කෑගැහුවත් ටේ ඒ කිසි දෙයක් ඇහුවේ නෑ. ටේ ගිහින් blindfold එකක් ගෙනත් ජංකුක්ගේ ඇස් දෙකට දැම්මා.

ආහ් එපා මොකද්ද කරන්නේ ටේ අනේ මේක අයින් කරන්න ටේ.......

No ඩෝලී ඔයා ඕව බලන්න හොද නෑ.....ඔයා මේවා බලලා බය වුනොත් අපේ බේබී ඔයාගේ belly එකේ ඉදන් බය වෙයි......ඒක නිසා ඔයා මේක බලන්න එපා ok.........

නෑ .....මට පේනවා ටේ ඔයා මගේ ඇස් වැහුවට මට පේනවා....ඔයා ඕක දැන්ම නවත්තන්න.........
ජංකුක් බොරුවට පේනවා කියලා කෑගැහුවේ කොහොම හරි ටේව නවත්ත ගන්නයි.

ඩෝලී බොරු කියන එන ටේට හොයාගන්න වැඩි වේලාවක් ගියේ නෑ. කාමරේට ගිය ටේ earphone එකක් අරන් ඇවිත් ජංකුක්ෙ දැම්මේ ඒකේ melody songs දාලා volume එක උපරිම වැඩි කරලයි.

ආහ්...ටේ අනේ එපා .....ඔයා කෝ ....එයාට මුකුත් කරනන් එපා ටේ අපිටත් බේබී කෙනෙක් එන්න යන්නේ.....ඔයා මෙහෙම කරන්න එපා එයාට යන්න දෙන්න.......
ජංකුක්ට දන් නෑ එයා කියන දේවල් ටේට ඇහෙනවද කියලා, මොකද එයාට කිසි දෙයක් ඇහුන් නෑ පෙනුන් නෑ.

එයා දැනටමත් එයාගේ බබාව නැති කරලා ඩෝලී ඔයා බොරුවට මෙයාව බේරන්න හදන්නේ.......
ටේ එහෙම කියලා ඒ කෙල්ල ලගට ගියා.

MONSTER KINGWhere stories live. Discover now